Wednesday, August 31, 2011

සිතක සේයා... 07

නැගෙන හිරු කදු ‍රැල්ල මත..
නුබට නොදැනුනත්..
ලහිරු වැද ඉදුවරට - පෙති පැහව..
ඒ සුවද මුසුව මේ පවනට
ගත වැදෙවි මොහොතකින්..
එය නොදැනුනත් - නුබට
අවදි වනු දෙනෙත් හැර..
ඇරබිලා තවත් දවසක් අපේ ලෝකෙට....

No comments:

Post a Comment

සිතක සේයා -