Wednesday, August 31, 2011

සිතක සේයා.. 01

සදට කියු කවි.... 01

සද දුරයි.... දැනුන මුත්
ඒ බැව්... සක් සුදක් සේ..
මෙ අහිංසක සිත මුලාවී...
වලාවෙන් අහිමි සද ගැනම හිතුවා මෙතුවක්...
විඩා නෙත් කෙවෙනි යට සැගව උන් කදුලු...
බිදෙන් බිද වැටෙනව..
උණුසුම කැටි කරන්... ඒ සිතේ..
මට බයයි.... මට මමම නැති වෙයි කියල....
මට මගෙ හිතත් නැති වෙයි කියල...
මට සද එපා....
මට මගෙ හිත විතරක් අරන් දෙන්න...

ප්‍රභාත් -

No comments:

Post a Comment

සිතක සේයා -