Wednesday, August 31, 2011

සිතක සේයා... 03

සිත කිදා ගොස් ගොම්මනේ...
සද මැදියමට..
ඉරා සද ‍රැස - තාරුකා පෙලට රහසේ..
උණුහුමක තනි වෙන්න...
සිතට මගෙ ඉඩ දෙන්න..

මෙ පාලු ලයට...
වාත් කර ඔය මුව මඩල.....

හද වැයෙන - හඩ අහන
නුබ සවනට...
සෙනෙහසක දුර තරම..
මිණුම් කර...හැකිනම්...

අරබයා මගේ සිත - නුබ බැදුන..
සොයා ගත නොහැකි වේ.... ඉම කොන....

ප්‍රභාත් -

No comments:

Post a Comment

සිතක සේයා -