Wednesday, August 31, 2011

සිතක සේයා... 04

නික්මිලා ගියා කලක..
දැනුනි සිත මා නුබ ලගම බව...
සිතැති මුදු හිදින්නට නුබ ලගම..
දනිමි මා....
නුබ පිපුණු බව අන්සතු උයනක...
අහිමි වූ සෙනෙහස - තුරුලු කර හදවතට..
දුර යන්න බොහෝ...
මගේ සිත තබා ... මා ලගම...
කල්ප යුග හිදිමි මා...
මේ ඉසව්වට....
එනතුරා...
නුබේ සුවද... මගේ තනියට.....


No comments:

Post a Comment

සිතක සේයා -