Wednesday, August 31, 2011

සිතක සේයා.... 05

පන්හිද තුඩ දහස් වර..
ගෙතු පද වැල් එකිනෙක...
ලියූ වෙමි....
හද කවුලු දොර හැර...
සෙනෙහස සීරුවට කැටිකර..
ඇදුනත් පත් ඉ රු පුරාවට..
කියා ගන්නට නොහ්කිව,
සිටියෙමි විඩා හුදකලවක...
මෙතෙක් මා ලියූ සදවත....
නුබම මිස අයෙක් වෙද....
පායා හිනහුන මේ සිත් අහසට.....

ප්‍රභාත් -

No comments:

Post a Comment

සිතක සේයා -