Wednesday, August 31, 2011

සිතක සේයා.. 06

නොදැක බැරි තරම්....
සිත ලගට විත්...
මුමුණයි පද වැල්...
පවසමින් මගෙ නෙත් - නුබව සොයන බැව්....

නුබේ රුව දකින තෙක්..
පාලුයි මේ කෙවෙනි සගලත්..
අඩුවක් නෑ කිසිත්..
මේ පුරා අහසෙත්- නුබට බැදි සෙනහසෙත්...

No comments:

Post a Comment

සිතක සේයා -