Wednesday, August 31, 2011

සිතක සේයා... 10


" ලා පින්නෙ පිපෙන මල්... හරිත පැහැ ලිය අග...
මතින් සමනල් දග දකින..
වස්සානය ඇවිදින්..
ගිම්හානයට පැවසුවා...
හිරු ඈත සගවන්...
වලාවෙන් සගවන්- සීතලෙන් තෙමා..
ගත- සිත....""

නුබට බැදි මගේ ආදරේ වග ...

ප්‍රභාත් -

සිතක සේයා... 09


හිමින් සීරුවට, වදන් කැටිකොට,,,
ලියා අහවර.. ආදර ගීයට..
තනුව එක්කොට..
සම වැදී වුන් නුබට...

ආදරෙයි මන් ඒ තනුව තරමටම....

ප්‍රභාත් -

සිතක සේයා.... 08


අමාවක නුබට විත්..
පුන්චි තරුව ලග..
වරක් නොව දහස් වර,
මොදු වු...
සිහින සදවත....

ප්‍රභාත් -

සිතක සේයා... 07

නැගෙන හිරු කදු ‍රැල්ල මත..
නුබට නොදැනුනත්..
ලහිරු වැද ඉදුවරට - පෙති පැහව..
ඒ සුවද මුසුව මේ පවනට
ගත වැදෙවි මොහොතකින්..
එය නොදැනුනත් - නුබට
අවදි වනු දෙනෙත් හැර..
ඇරබිලා තවත් දවසක් අපේ ලෝකෙට....

ප්‍රභාත් -

සිතක සේයා... 07

නැගෙන හිරු කදු ‍රැල්ල මත..
නුබට නොදැනුනත්..
ලහිරු වැද ඉදුවරට - පෙති පැහව..
ඒ සුවද මුසුව මේ පවනට
ගත වැදෙවි මොහොතකින්..
එය නොදැනුනත් - නුබට
අවදි වනු දෙනෙත් හැර..
ඇරබිලා තවත් දවසක් අපේ ලෝකෙට....

සිතක සේයා.. 06

නොදැක බැරි තරම්....
සිත ලගට විත්...
මුමුණයි පද වැල්...
පවසමින් මගෙ නෙත් - නුබව සොයන බැව්....

නුබේ රුව දකින තෙක්..
පාලුයි මේ කෙවෙනි සගලත්..
අඩුවක් නෑ කිසිත්..
මේ පුරා අහසෙත්- නුබට බැදි සෙනහසෙත්...

සිතක සේයා.... 05

පන්හිද තුඩ දහස් වර..
ගෙතු පද වැල් එකිනෙක...
ලියූ වෙමි....
හද කවුලු දොර හැර...
සෙනෙහස සීරුවට කැටිකර..
ඇදුනත් පත් ඉ රු පුරාවට..
කියා ගන්නට නොහ්කිව,
සිටියෙමි විඩා හුදකලවක...
මෙතෙක් මා ලියූ සදවත....
නුබම මිස අයෙක් වෙද....
පායා හිනහුන මේ සිත් අහසට.....

ප්‍රභාත් -

සිතක සේයා... 04

නික්මිලා ගියා කලක..
දැනුනි සිත මා නුබ ලගම බව...
සිතැති මුදු හිදින්නට නුබ ලගම..
දනිමි මා....
නුබ පිපුණු බව අන්සතු උයනක...
අහිමි වූ සෙනෙහස - තුරුලු කර හදවතට..
දුර යන්න බොහෝ...
මගේ සිත තබා ... මා ලගම...
කල්ප යුග හිදිමි මා...
මේ ඉසව්වට....
එනතුරා...
නුබේ සුවද... මගේ තනියට.....


සිතක සේයා... 04

නික්මිලා ගියා කලක..
දැනුනි සිත මා නුබ ලගම බව...
සිතැති මුදු හිදින්නට නුබ ලගම..
දනිමි මා....
නුබ පිපුණු බව අන්සතු උයනක...
අහිමි වූ සෙනෙහස - තුරුලු කර හදවතට..
දුර යන්න බොහෝ...
මගේ සිත තබා ... මා ලගම...
කල්ප යුග හිදිමි මා...
මේ ඉසව්වට....
එනතුරා...
නුබේ සුවද... මගේ තනියට.....


සිතක සේයා... 03

සිත කිදා ගොස් ගොම්මනේ...
සද මැදියමට..
ඉරා සද ‍රැස - තාරුකා පෙලට රහසේ..
උණුහුමක තනි වෙන්න...
සිතට මගෙ ඉඩ දෙන්න..

මෙ පාලු ලයට...
වාත් කර ඔය මුව මඩල.....

හද වැයෙන - හඩ අහන
නුබ සවනට...
සෙනෙහසක දුර තරම..
මිණුම් කර...හැකිනම්...

අරබයා මගේ සිත - නුබ බැදුන..
සොයා ගත නොහැකි වේ.... ඉම කොන....

ප්‍රභාත් -

සිතක සේයා.. 02

සදට කියු කවි.... 02

වෙලෙමි නුබ මද පවන වූ කල...
ඇදී එමි නුබ නදිය වූ කල...
විදිමි පැහැ නුබ මලක් වූ කල..
දකිමි රුව නුබ සදක් වූ කල...

බලන් ඉදිමි මා..... තවම...
පාලුවෙන්....
එනතුරා නුබ......

සිතක සේයා.. 01

සදට කියු කවි.... 01

සද දුරයි.... දැනුන මුත්
ඒ බැව්... සක් සුදක් සේ..
මෙ අහිංසක සිත මුලාවී...
වලාවෙන් අහිමි සද ගැනම හිතුවා මෙතුවක්...
විඩා නෙත් කෙවෙනි යට සැගව උන් කදුලු...
බිදෙන් බිද වැටෙනව..
උණුසුම කැටි කරන්... ඒ සිතේ..
මට බයයි.... මට මමම නැති වෙයි කියල....
මට මගෙ හිතත් නැති වෙයි කියල...
මට සද එපා....
මට මගෙ හිත විතරක් අරන් දෙන්න...

ප්‍රභාත් -

සිතක සේයා -