Thursday, December 11, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 9

හීනියට හිත හැඩුව, හැම රෑක තුන් යමේ...
නුබ ඇවිත් යන්තමින්, සැතපුණා නෙත් ඉමේ...
කෙදිරුවේ සෙනෙහසින්, පාටකර සිතුවමේ....
බොදකලා නුබම යලි, හැරදමා අලුයමේ... 

Prabhath 11/12/2014

No comments:

Post a Comment

සිතක සේයා -