Thursday, December 25, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 12

අදුරු මේඝ කැල පුරා ගගනත
විහිද තිබුණා ගොම්මනේ...
අයා නෙත් මගේ වලාකැල දෙස
හිතේ මිහිරෙන් සැනසුනේ...
නැවුම් වැස්සක නිමිත්තක් මට
දැනුණ නුබ කුස සිව් කොණේ...
හිතේ හැටියට තෙමෙන්නයි මා,
ඇලුත් වැස්සට ලන්වුණේ... (Prabhath 25/12/14)

No comments:

Post a Comment

සිතක සේයා -