Thursday, December 11, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 8

හිත පුරවා හීන වලින්
යන්න එපා මගෙ හීනෙන්...
ආත්මයම ඔබේ නමින්
යන්න නෙවේ ලිවේ මන්..
වසන්තය ගෙනත් පෙරදාක
සුවද දැනුනා ජීවිතේ…
නුබම විතරයි හෙලන සුසුමේ
කලෙ සක්මන් මගේ සිතේ....
මහමෙරක් තරම් පැතුමන්
ඔබ ගැනම ලයේ පුරවන්
පැහැදුල් කතා සිහි කරන්
එනතුරා ඉන්්නෙ එනකන්............

No comments:

Post a Comment

සිතක සේයා -