Sunday, December 21, 2014

සිතක සේයා - අලුත් වැස්ස - 10

පෙරදිනක නුඛෙ ඇරයුමෙන්, 
මා නුබ ලගට ~විත්.... 
ඔය හිත පුරා සීරුවෙන් 
මා සක්මන් කලත්..

දැනෙනවා යන්තමට,
නුබත් අයිති නැති වගත්...
රෝපිත සෙනහසේ තුරත්,
උදුරයිද මේ අලුත් වැස්සටත්........

(Prabhath 19/12/14)

No comments:

Post a Comment

සිතක සේයා -