Sunday, January 8, 2012

සිතක සේයා.... 38

පසලොස්වක අහස
විසල් පුරට වැඩි මුත්...

අකම්පස් කලුවරින්
පිරී ගොස් නෙත් සිත්....

දහම් වැසි කුලුනු ස්වරයෙන්
අසනි වැසි සේ බට මුත්...

තෙමලනු බෑ... බුදු හිමියනේ
ඉරිතලාගිය උනුන් හිත්....

No comments:

Post a Comment

සිතක සේයා -