Saturday, January 7, 2012

සිතක සේයා.... 36

සදක සිසිලස දැනුන මතකය
හැගුන සද, සිත හාද වී.......

එකම තරුවක් වෙලා ඉන්නට
ආදරෙන්, හදවතේ පේ වී....

සිතේ සරි සැරූ මගේ සදවත
ලගට ලන්වී, වාත් වී....

ඉදිමි නුබ ලග, සතපු සිහිනයේ
නුබ ලගම අද සබෑවක් වී.....

No comments:

Post a Comment

සිතක සේයා -