Tuesday, August 26, 2014

අවධානය පිණිස - 02

මද්‍යසාර රසායනය කටුක නීරස අප්‍රසන්න දෙයක් වුවද මද්‍යසාර විස්තර කිරීමේදී එය රසවත් සතුටු විනෝදාත්මක හැගීම් දනවන දෙයක් ලෙස හුවා දැක්වීමට මද්‍යසාර කර්මාන්තයේ උපක්‍රම වල ප්‍රතිඑලයක් ලෙස මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම නොකරන්නන්ද උත්සහ කරයි. මෙම උත්සහයේ ප්‍රතිඑලයක් ලෙස ඉදිරි පරපුරද වැරදි සමාජ ඉගෙනුමක් ලබමින් සිටි. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් මද්‍යසාර භාවිතා කරන්නන්ගේ මද්‍යසාර භාවිතයේ අනිසි, බොරු රගපෑම අවබෝධ කරගැනීම සහ එම අනිසි රගපෑමට සමාව අවසරය නොදීමට මද්‍යසාර බොන නොබොන හැමෝම උත්සහ ගැනීම වටී. 

No comments:

Post a Comment

සිතක සේයා -