Tuesday, August 26, 2014

අවධානය පිණිසයි - 01

දුම්වැටි භාවිතාකරන්නන් තමන්ගේ ජීවිත කාලය තුල, මුල්වරට දුම්වැටි භාවිතයට ගැණුනු වයස් සීමාව අවුරුදු 21ට වඩා අඩු වීම 73%ක් බව සොයා ගෙන ඇත. NATA පණත සම්මත කර තිබියදීත් මේ වන විට දුම්වැටි අලෙවි කරන්නන් ඒ පිලිබදව නොසැලකිලිමත් වෙමින් මෙම පණතේ 31 වන වගන්තිය උල්ලන්ඝනය කර ඇති බව පැහැදිලිය. මෙයින් මේ සම්බන්ධව බලයලත් නිලධාරීගේ ක්‍රියාකලාපය තවදුරටත් ශක්තිමත් විය යුතුබව පැහැදිලිය.

No comments:

Post a Comment

සිතක සේයා -