Wednesday, August 22, 2012

සිතක සේයා... 53


හඩන සිත තනි කරන්...
කෙවෙනි ඉවුරෙන්...
දෝර ගලනවා කදුලු...
කෙනෙක් නෑ ලග අස්වසන්නට..

පෙරදා ලගින් හිටි උන්
හැර දමා ගොසින් මා....
ආයෙම නො එන්නට - මා සමග
පිට එකෙක් ගානට හැර....

2 comments:

  1. හරිම ලස්සනයි.අවසානය අගේට ගලපලා!

    ReplyDelete
  2. ස්තූතියි හිරු....

    ReplyDelete

සිතක සේයා -