Thursday, August 9, 2012

සිතක සේයා..... 52


තනි තරුවකට පෙම් බැන්දෙමි....
කාටවත් නොපෙනුන..ඈත ගගනත...

සදවතටත් වඩා හිතේ උන්නෙමි...
නුබ, ලැගුම් ලා, සිතේ පතුලක.....

දෙනෙත්, නුබ දෙසම අයා සිටියෙමි...
‍රැය දිගු වුනා සේ දැනුනි දෙනෙතට....

නැගෙනහිර අහසට හිරු උදා උනි
නුබ කාටත් හොරා.. ගොස් තිබුනි.. අතරමං කර මා සිත....

ප්‍රභාත්

No comments:

Post a Comment

සිතක සේයා -