Wednesday, October 27, 2010

දස දෙස පුවත්........සැකෙවින්

පොලොන්නරුව මහමෙව්නාව අසපුවේ නව ධර්මශාලාව සහ චෛත්‍ය උදෙසා පිං කැමති ඇත්තෝඋපකාරත්වා! මේ සදහා,"යොවුන් බෝධිඥාණ සභාව, 103860738417 ගිණුම් අංක‍යෙන් කදුරුවෙල සම්පත් බැංකු ශාඛාව"ට ඔබගේ මුදල් ආධාර ලබා දිය
හැකිය. විස්තර දැනගැනීම සදහා " 0272226260 අසපුව සහ 0718097570
අ‍ශෝක මහතා සමග සම්බන්ධ වන්න. මෙම ධර්මශාලාව සහ චෛත්‍ය 2600
...සම්බුද්දත්ව ජයන්තිය ලැබීමට මත්තෙන් වැඩ අවසත් කිරීමට බලාපොරොත්තුවෙන්
සිටී. තෙරුවන් සරණයි!!!

No comments:

Post a Comment

සිතක සේයා -