Friday, October 29, 2010

පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මම දකින්නෙ මෙහෙම දෙයක්...........

දියුණු රටවල තියෙන විශාලම විශ්ව විද්‍යාල  අයිති වෙන්නෙ රජයට. එංගලන්තයේ OXFORD, CAMBRIDGE  වැනි විශාලතම සහ හොදම  විශ්ව විද්‍යාල අයිති වෙන්නෙ රජයට මිස පෞද්ගලික අංශයට නොවේයි. අපෙ රාජ්‍ය විශ්ව විද්‍යාල  පද්ධතිය කඩා වැටෙන්න සහ ඒ පිලිබදව වැරදි අදහසක් මිනිස්සුන්ට ඇති කිරිම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල  ඇති කිරීමේ කුමන්ත්‍රණය තුල අපෙක්ෂාකරන ආශ්චර්යය කුමන ආකාරදැයි අපැහැදිලි කරැණක්.  කොහොමත් එදා ඉදල කරේ අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය නාඩගම්.  අපෙ රටේ හොද දෙවල්  රටට නැති කිරිම  ප්‍රතිපත්තියනේ.  මේ ගැන මෙ රටේ පක්ෂ දෙශපාලනය වෙනුවෙන් කඩේ යන රුපියල් 500 ට , සීනී කිලොව රුපියල් 1000 ට වුනත් කන්ත ලැහැස්ති අද කාලේ  මිනිස්සුන්ට කියල දෙන එක  අත්‍යවශ්‍ය කාරණයක් වෙල තියෙනව.

ප්‍රභාත් විජිත

No comments:

Post a Comment

සිතක සේයා -