Wednesday, October 27, 2010

සදට ලියු කවි......

සද දුරයි...
දැනුන මුත් ඒ බැව් සක් සුදක් සේ....
මේ අහින්සක සිත මුලා වී,
වලාවෙන් වැසි සද ගැනම සිතුවා.....
මෙතුවක්....විඩා නෙත් කෙවෙනි යට, සැගව උන්
කදුලු බිදෙන් බිද වැටෙනවා.......
උනුසුම කැටි කරන්.....
ඒ සිතේ,
මට බයයි....
මට මමම නැති වෙයි කියල....
මගෙ හිතත් මට නැති වෙයි කියලා....
මට සද එපා....
මට මගෙ සිත විතරක් දෙන්න....

No comments:

Post a Comment

සිතක සේයා -