Sunday, December 29, 2013

සිතක සේයා 70

සිහින මාරුතේ අතර මන් කලා..
කදුලු නුබ පුරා ඈත පාවුනා..
රහසෙම වෑහෙන කදුලු නෙත් පුරා...
මතකයන් මට තවත් ලන් වුනා...

හැමරැයම තරු වැරූ, අමාවක වෙලා..
ස්වෙත මීදුමේ තැවෙයි සිත මා...
පැතුව පැතුම් අපි, මද සුලගේ යා වෙලා..
අයෙමත් ඇවිත් සිත ලගින් ලැගුම් ලා මා...

මගෙ හිතත් අරන් නුබ කොහෙද දුර ගියා..
මාවතේ තවම, මන් මුල වී මා..
කවි දහසක, පද අතරට නුබම පටලලා...
ආපසු නො එනා සිහිනෙම, ඉන්නම් තනිවී මා....

No comments:

Post a Comment

සිතක සේයා -