Tuesday, December 25, 2012

සිතක සේයා..... 61


වාවගන්න බෑ හිත තවත්...
මේ උදුවප් අහස තරම්...
කලුවරයි... මගෙ හිතත්.....
ඔබ අවොත්..හිත ලගට තව වරක්...
කෙවෙනි තෙමන, කදුලු නෑ තවත්...

එක වරම ඔබ දුර ගිහින්
කිවූ හැටි දුර ගිය බවක්...
හිත පුරා ඇදපු මතකයත්,
රිදවනවා හිත මගේ තව තවත්...
ආයෙම දවසක, එන බවක්..
හිත කියනව, මගෙ තාමත්....
ඒත්.. නුබ නාවත්...

හදාගන්න මගෙ හිත...
එදා වගේම කතාකරපන්
තව…… එක වරක්.....

Prabhath Wijitha

No comments:

Post a Comment

සිතක සේයා -