Monday, February 27, 2012

සිතක සේයා.... 40


රූප පෙට්ටියට - යසස් පොදි බැද.....
පන්සලට... පල්ලියට..... කොවිලට.....
පහන් සිත දල්වාන...
එක විලස දණ හොවා වැද......
සැබෑවක් මවන....

මිනිසුන් නිසා, සිය පවුල දිවි රකින....

සත් මහල් ප්‍රාසාදයෙන් බැස...
වසර හතර - පහකට වරක් එන...
අපේ ගමේ මන්ත්‍රිතුමන්ට.....
දුප්පත් කම විකුණු හැටි

අනේ අපේ ගමේ උන් තව සැරයක්....

No comments:

Post a Comment

සිතක සේයා -