අපේ ගැන නොකියා...
අනුන් සිත් කියවා...
මා... ලියු කවි පද.......
දහසකුත් වර....
ඇත... ඔබේ නෙතු හඩවා...
ලියු කවිපද කියවා......
කෙනෙක් ඇසුවාලූ... ලොවේ...
ඇයිද ඔබල මා වෙන් කලේ...
හිතකවත් නැති.. විරහවක්.. ගැන
ඔවුන් ඇයි.. ඔබගෙන් විමසුම් කලේ..
කවි සිතක් නොහදුනන.. උනුන් බස් අසලා..
ඔය හිතට දුක හින්දා
හිතට ආ පදපෙලක්..
නුබ නමින් ලිව්වා...
Prabhath
13/ 05/ 2015
අනුන් සිත් කියවා...
මා... ලියු කවි පද.......
දහසකුත් වර....
ඇත... ඔබේ නෙතු හඩවා...
ලියු කවිපද කියවා......
කෙනෙක් ඇසුවාලූ... ලොවේ...
ඇයිද ඔබල මා වෙන් කලේ...
හිතකවත් නැති.. විරහවක්.. ගැන
ඔවුන් ඇයි.. ඔබගෙන් විමසුම් කලේ..
කවි සිතක් නොහදුනන.. උනුන් බස් අසලා..
ඔය හිතට දුක හින්දා
හිතට ආ පදපෙලක්..
නුබ නමින් ලිව්වා...
Prabhath
13/ 05/ 2015

No comments:
Post a Comment