Monday, April 3, 2017

සිතක සේයා දස වන සේයා පෙළ... " මේ පාරෙන් ඇවිත් ‍යන්න"... "Shadows of a Mind - 10".....


සිතක සේයා දස වන සේයා පෙළ...
  " මේ පාරෙන් ඇවිත් ‍යන්න"...
   "Shadows of a Mind - 10"
.......................................................

අන්දර ගහයට හීනය එක්කර
එනවද සිතුවම් මතකය දෙන්නට....

සත්සර තනුවට ගීතය ලංකර
එනවද සිහිලැල් පවනෙම ඉන්නට...

දම්පැහැ අහසට සුසුමක් මුසුකර
එනවද මළහිරු හැඩකම් දක්නට ...

කවුරුත් දන්නැති කවුරුත් රසනැති
එනවද පාරට ඇවිදින් යන්නට...

Prabhath ....





























No comments:

Post a Comment

සිතක සේයා -