Thursday, October 18, 2012

සිතක සේයා..... 57



 මගේ හිත ලගට ඇවිත්
යන්න හැකි නම් තව සැරයක්....
 මගේ නමින් ලියා ගන්න ඔය හිත
තියනවා මට ඕන කමක්...

මද සිසිලේ ආවත්, නාවත්..
නුබ සුවද මන් ලගමයි හැමදාමත්....
එකයි මන් මග බල ඉන්නේ
එනකන් ඔබ තව සැරයක්.....

2 comments:

  1. අවසාන පද හතර ගොඩක් ලස්සනයි සහෝ,,

    ReplyDelete
  2. " මද සිසිලේ ආවත්, නාවත්..
    නුබ සුවද මන් ලගමයි හැමදාමත්....
    එකයි මන් මග බල ඉන්නේ
    එනකන් ඔබ තව සැරයක්....."

    thanks.. sis..

    ReplyDelete

සිතක සේයා -