Monday, September 24, 2012

සිතක සේයා.. 54


කලා වැව - හිදුනා වගේ, හිත
ඉඩොරෙට, වියලිලා ගියා...

තෙතමනය - ආදර හිතට එනකන්,
බලා ඉන්නේ මන්
අකල් වැස්සක්වත් සොයා......

සේපාලිකා, මල් ඔහේ වැටිලා..
වියලි තන අග එලියක් කලා..
ලොවට හොරෙන්,
සුවද විතරක් - අරන්,
රහසෙම මල් සිත්
හැර දමා ගියා......

සෙව්වත් අයෙක්..
මලක් වන් තුරු හිස -පිපි, උසින්
කෙනෙක් නෙත නොදු‍ටු....

හිතන්නත් බෑ ඒ ගැන..
තලා දැමූ තරම් මල් සිත්..
පෙර දින - බොලද ආදරය
හැගීමක් වෙලා, සිත පුරා....




2 comments:

  1. හ්ම්ම්,,ලස්සනයි :)

    ReplyDelete
  2. ස්තුතියි.... හිරු

    ReplyDelete

සිතක සේයා -