වෙසක් සද, වඩින තුරු ආකහට....
ඉපනැල්ල වසා ගත්, මහ ලියද්දට විත්....
බලන් හිටිය මේ නෙත්...
නන්නාදුනන.. අනෝරාවට...
හසුවුනු ආකාසේ පුරා....
ඉබා ගාතේ ඇවිද්දුවා මා... නෙත්
වේදනාවෙන්....
සද එන මොහොතට...
සුලග නුබට හැකි උනානම්....
අදුරු වලාවට කියන්නට....
" ලගපාත නොඉද තව....දුර ඈත.... සැග වෙන්න..." කියා.....
කෙවෙනි නෙතු මා... දැවෙන්නේ නෑ මෙතුවක්.........