සිත සුවපත් කරන.. සන්හිදියා තැන්නෙ දැහන් ගතවන නිමේශය........
Saturday, October 30, 2010
Friday, October 29, 2010
පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මම දකින්නෙ මෙහෙම දෙයක්...........
දියුණු රටවල තියෙන විශාලම විශ්ව විද්‍යාල අයිති වෙන්නෙ රජයට. එංගලන්තයේ OXFORD, CAMBRIDGE වැනි විශාලතම සහ හොදම විශ්ව විද්‍යාල අයිති වෙන්නෙ රජයට මිස පෞද්ගලික අංශයට නොවේයි. අපෙ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටෙන්න සහ ඒ පිලිබදව වැරදි අදහසක් මිනිස්සුන්ට ඇති කිරිම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ කුමන්ත්‍රණය තුල අපෙක්ෂාකරන ආශ්චර්යය කුමන ආකාරදැයි අපැහැදිලි කරැණක්. කොහොමත් එදා ඉදල කරේ අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය නාඩගම්. අපෙ රටේ හොද දෙවල් රටට නැති කිරිම ප්‍රතිපත්තියනේ. මේ ගැන මෙ රටේ පක්ෂ දෙශපාලනය වෙනුවෙන් කඩේ යන රුපියල් 500 ට , සීනී කිලොව රුපියල් 1000 ට වුනත් කන්ත ලැහැස්ති අද කාලේ මිනිස්සුන්ට කියල දෙන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙල තියෙනව.
ප්‍රභාත් විජිත
ප්‍රභාත් විජිත
Thursday, October 28, 2010
Wednesday, October 27, 2010
""සිතක් හැඩුවා....""'
"ගිම්හානයක අතර මන් වූ ජිවිතයක, වසන්තයේ සිසිල සොයා කල උන්මාද සිත් කල්පනාව....."
ප්‍රභාත් විජිත
"මට කියන්න මලින්ද අයියේ මගෙ ජීවිතයම ඇයි පාලු උනේ........."ජීවිතේ කියන්නේ පාලුව නති කරන එක නෙවෙද අයියෙ.....
""සිතක් හැඩුවා....""'
කොටස් වසයෙන් පලවන සති සටහන..... ලබන සතියේ සිට......ප්‍රභාත් විජිත
දස දෙස පුවත්........සැකෙවින්
පොලොන්නරුව මහමෙව්නාව අසපුවේ නව ධර්මශාලාව සහ චෛත්‍ය උදෙසා පිං කැමති ඇත්තෝඋපකාරත්වා! මේ සදහා,"යොවුන් බෝධිඥාණ සභාව, 103860738417 ගිණුම් අංකයෙන් කදුරුවෙල සම්පත් බැංකු ශාඛාව"ට ඔබගේ මුදල් ආධාර ලබා දිය
හැකිය. විස්තර දැනගැනීම සදහා " 0272226260 අසපුව සහ 0718097570
අශෝක මහතා සමග සම්බන්ධ වන්න. මෙම ධර්මශාලාව සහ චෛත්‍ය 2600
...සම්බුද්දත්ව ජයන්තිය ලැබීමට මත්තෙන් වැඩ අවසත් කිරීමට බලාපොරොත්තුවෙන්
සිටී. තෙරුවන් සරණයි!!!
සදට ලියු කවි......
සද දුරයි...
දැනුන මුත් ඒ බැව් සක් සුදක් සේ....
මේ අහින්සක සිත මුලා වී,
වලාවෙන් වැසි සද ගැනම සිතුවා.....
මෙතුවක්....විඩා නෙත් කෙවෙනි යට, සැගව උන්
කදුලු බිදෙන් බිද වැටෙනවා.......
උනුසුම කැටි කරන්.....
ඒ සිතේ,
මට බයයි....
මට මමම නැති වෙයි කියල....
මගෙ හිතත් මට නැති වෙයි කියලා....
මට සද එපා....
මට මගෙ සිත විතරක් දෙන්න....
දැනුන මුත් ඒ බැව් සක් සුදක් සේ....
මේ අහින්සක සිත මුලා වී,
වලාවෙන් වැසි සද ගැනම සිතුවා.....
මෙතුවක්....විඩා නෙත් කෙවෙනි යට, සැගව උන්
කදුලු බිදෙන් බිද වැටෙනවා.......
උනුසුම කැටි කරන්.....
ඒ සිතේ,
මට බයයි....
මට මමම නැති වෙයි කියල....
මගෙ හිතත් මට නැති වෙයි කියලා....
මට සද එපා....
මට මගෙ සිත විතරක් දෙන්න....
Tuesday, October 26, 2010
"සිතක් හැඩුවා...."
"ගිම්හානයක අතර මන් වූ ජිවිතයක, වසන්තයේ සිසිල සොයා කල උන්මාද සිත් කල්පනාව....."
ප්‍රභාත් විජිත
"මට කියන්න මලින්ද අයියේ මගෙ ජීවිතයම ඇයි පාලු උනේ........."ජීවිතේ කියන්නේ පාලුව නති කරන එක නෙවෙද අයියෙ.....
""සිතක් හැඩුවා....""'
කොටස් වසයෙන් පලවන සති සටහන..... ලබන සතියේ සිට......ප්‍රභාත් විජිත
Subscribe to:
Posts (Atom)