Wednesday, December 29, 2010


 
The strength of a man isn't seen in the width of his shoulders.

It's seen in the width of his arms that circle you.





The strength of a man isn't in the deep tone of his voice.

It's in the gentle words he whispers.




The strength of a man isn't how many buddies he has.

It's how good a buddy he is with his kids.





The strength of a man isn't in how respected he is at work.

It's in how respected he is at home.




The strength of a man isn't in how hard he hits.

It's in how tender he touches.





The strength of a man isn't in the hair on his chest.


It's in his Heart... that lies within his chest.




The strength of a man isn't how many women he's loved.


It's in how he can be true to one woman.




The strength of a man isn't in the weight he can lift.

It's in the burdens he can carry.




           
 Never take someone for granted Hold every person close to your heart...,
Cz..
,
you might wake up one day and realize that

you've lost a
diamond while you were too busy collecting stones!!!

Tuesday, November 23, 2010

පුරා පොහොයට වරක් වදිනා කැලනි විහාරෙට
එදත් අවා එගොඩ වන්නට පුරුදු තොටු පලට
මෙගොඩ වන්නට පාරුවෙන් යන සියලු නඩ වලට
ඔබත් පැතුවා මටත් මතකයි තුන් සරනෙ පිහිට..........

සුදෝ සුදුවට කිරි කලත් ගෙන වෙහෙර මම වදිනා
එතෙර වන්නට සසර කතරින් පැතුම් මම පතනා
පාරු කොනේ හිදි නුබ කොහේදැයි සිතට වද දුන්නා
නොදැන මාගේ දෙ අත් අතරින් කිරි කලෙත් වැටුනා.......

ගන් දෑල නිසල වී ගලනවා තවමත්
පොහොය සද නුබ පුරා දිලෙනවා කවදත්
නුබ සොයා මගේ සිත රිදෙනවා තවමත්
තරු වරන ආකහට එන්නෙ නෑ ආයෙත්.........

සිතක් ගැන.....

පුරා පොහොයට වරක් වදිනා කැලනි විහාරෙට
එදත් අවා එගොඩ වන්නට පුරුදු තොටු පලට
මෙගොඩ වන්නට පාරුවෙන් යන සියලු නඩ වලට
ඔබත් පැතුවා මටත් මතකයි තුන් සරනෙ පිහිට..........

සුදෝ සුදුවට කිරි කලත් ගෙන වෙහෙර මම වදිනා
එතෙර වන්නට සසර කතරින් පැතුම් මම පතනා
පාරු කොනේ හිදි නුබ කොහේදැයි සිතට වද දුන්නා
නොදැන මාගේ දෙ අත් අතරින් කිරි කලෙත් වැටුනා.......

ගන් දෑල නිසල වී ගලනවා තවමත්
පොහොය සද නුබ පුරා දිලෙනවා කවදත්
නුබ සොයා මගේ සිත රිදෙනවා තවමත්
තරු වරන ආකහට එන්නෙ නෑ ආයෙත්.........

Saturday, November 13, 2010

ඉල් මහ සිත.........


b,a ufya muKla  kqU fidhk
.sks ojk ys;a j,g
jefgkakg yels kï jeiaila fj,d
úre iqjo fudaÿ lr ............
 
iDcqj ysi lo ;nd
yß foh - jerÈ foh lshkakg
kqU wdj u. hkj lshk Wkag
lshkakg bvla fkd,o ;ek

mkayso;a f.d¨jqkd - mEreKq b,a ufya is;g.........

h:d¾:h l=ula jqj
wNsm%dh muKla Wvq ÿjk
fmfy<s jq udj;;a
ji;e,a, oud jkik
ñksiqka u;ska
kef.kakg neß;rï
Wvq.ï n,d ÿjk mK we;s ñka r<g f;rmk
Wkqka lshd .kakd 
uq,d jQ ùr;ajhg l=ula lrkako
úrejfka..... 

Friday, October 29, 2010

පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මම දකින්නෙ මෙහෙම දෙයක්...........

දියුණු රටවල තියෙන විශාලම විශ්ව විද්‍යාල  අයිති වෙන්නෙ රජයට. එංගලන්තයේ OXFORD, CAMBRIDGE  වැනි විශාලතම සහ හොදම  විශ්ව විද්‍යාල අයිති වෙන්නෙ රජයට මිස පෞද්ගලික අංශයට නොවේයි. අපෙ රාජ්‍ය විශ්ව විද්‍යාල  පද්ධතිය කඩා වැටෙන්න සහ ඒ පිලිබදව වැරදි අදහසක් මිනිස්සුන්ට ඇති කිරිම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල  ඇති කිරීමේ කුමන්ත්‍රණය තුල අපෙක්ෂාකරන ආශ්චර්යය කුමන ආකාරදැයි අපැහැදිලි කරැණක්.  කොහොමත් එදා ඉදල කරේ අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය නාඩගම්.  අපෙ රටේ හොද දෙවල්  රටට නැති කිරිම  ප්‍රතිපත්තියනේ.  මේ ගැන මෙ රටේ පක්ෂ දෙශපාලනය වෙනුවෙන් කඩේ යන රුපියල් 500 ට , සීනී කිලොව රුපියල් 1000 ට වුනත් කන්ත ලැහැස්ති අද කාලේ  මිනිස්සුන්ට කියල දෙන එක  අත්‍යවශ්‍ය කාරණයක් වෙල තියෙනව.

ප්‍රභාත් විජිත

Wednesday, October 27, 2010

""සිතක් හැඩුවා....""'

"ගිම්හානයක අතර මන් වූ ජිවිතයක, වසන්තයේ සිසිල සොයා කල උන්මාද සිත් කල්පනාව....."
 

"මට කියන්න මලින්ද අයියේ මගෙ ජීවිතයම ඇයි පාලු උනේ........."ජීවිතේ කියන්නේ පාලුව නති කරන එක නෙවෙද අයියෙ.....

""සිතක් හැඩුවා....""'  
කොටස් වසයෙන් පලවන සති සටහන..... ලබන සතියේ සිට......

ප්‍රභාත් විජිත

දස දෙස පුවත්........සැකෙවින්

පොලොන්නරුව මහමෙව්නාව අසපුවේ නව ධර්මශාලාව සහ චෛත්‍ය උදෙසා පිං කැමති ඇත්තෝඋපකාරත්වා! මේ සදහා,"යොවුන් බෝධිඥාණ සභාව, 103860738417 ගිණුම් අංක‍යෙන් කදුරුවෙල සම්පත් බැංකු ශාඛාව"ට ඔබගේ මුදල් ආධාර ලබා දිය
හැකිය. විස්තර දැනගැනීම සදහා " 0272226260 අසපුව සහ 0718097570
අ‍ශෝක මහතා සමග සම්බන්ධ වන්න. මෙම ධර්මශාලාව සහ චෛත්‍ය 2600
...සම්බුද්දත්ව ජයන්තිය ලැබීමට මත්තෙන් වැඩ අවසත් කිරීමට බලාපොරොත්තුවෙන්
සිටී. තෙරුවන් සරණයි!!!

සදට ලියු කවි......

සද දුරයි...
දැනුන මුත් ඒ බැව් සක් සුදක් සේ....
මේ අහින්සක සිත මුලා වී,
වලාවෙන් වැසි සද ගැනම සිතුවා.....
මෙතුවක්....විඩා නෙත් කෙවෙනි යට, සැගව උන්
කදුලු බිදෙන් බිද වැටෙනවා.......
උනුසුම කැටි කරන්.....
ඒ සිතේ,
මට බයයි....
මට මමම නැති වෙයි කියල....
මගෙ හිතත් මට නැති වෙයි කියලා....
මට සද එපා....
මට මගෙ සිත විතරක් දෙන්න....













සිතක සේයා -