Tuesday, October 23, 2018

සිතක සේයා -

හීන අතරෙම වසන්තය මගෙ
ගෙවෙනවා දුක මෙ ා්දු  කරමින්..
පේන දුරකත් නැහැ පෙනෙන්නට
නැගෙනවා නෙත කදුලු දරමින්...

කොහෙ ාම ඉන්නද මෙලෙස මා තව
නුබෙන් දුර හිද සෙනෙහෙ විදමින්..
දිනක් ඒවිද ආයෙමත් මට
ඉන්න නුබ ලග ⁣⁣ ⁣ ලෙ ාවට රහසින්..


Prabhath
18/10/23

සිතක සේයා -