Tuesday, November 18, 2014

විද්වත් ඇස - 04 - මද්‍යසාර භාවිත කරන්නන් විසින් මද්‍යසාරයෙන් වසා ගන්නට උත්සහ කරන ප්‍රචණ්ඩත්වයේ සැබෑව

මද්‍යසාර භාවිත කරන්නන් විසින් මද්‍යසාරයෙන් වසා ගන්නට උත්සහ කරන ප්‍රචණ්ඩත්වයේ සැබෑව 


මද්‍යසාර යනු වර්තමානයේ බොහෝ පිරිස් විවිධ තල ඔස්සේ සිය අවධානය යොමු කරන එසේම විවිධ ආකාරයේ නිවාරණ වැඩසටහන් සහ පර්යේෂණයන් සු`එ පරිමාණයේ සිට ඉතා විශාල පරිමාණයක් දක්වා ක්‍රියාත්මක වන  විෂයක් ලෙස පෙන්වා දීමට හැකිය. පුද්ගලයන් විසින් මද්‍යසාර පිළිබ`දව තම මනසේ න`ගාගෙන ඇති චිත්‍රය විවිධාකාර වන අතර මෙම විවිධ වු  චිත්‍රය ධනාත්මක තත්වයන්ගේ සිට සෘණාත්මක තත්වයන්  යන දෙපසටම  පැතිරී යන්නක් ලෙස පැහැදිලිව  පෙනෙන කරුණකි. කෙසේ වෙතත් මෙම සෘණාත්මක වටහා ගැනිමි වල සත්‍යතාවක් නැති බව ඒවා කෙරෙහි මතු පිටින් නිරීක්ෂණය කලද අපට නිගමනය කළ හැකිය.
නමුත් මෙම සෘණාත්මක චිත්‍රයන් එකහෙලාම විශ්වාස නොකීරීමට ඒවායෙහි එල්බ සිටින පුද්ගලයන් පෙලඛෙන්නේ නැත. මද්‍යසාර කර්මාන්තයේ උපක්‍රමයන් ලෙස මෙම විවිධ සෘණාත්මක විශ්වාසයන් ප්‍රජාවන් තුල ජනිත කිරීම සිදුවන බව ද පැහැදිලි කරුණකි. මෙම තත්වය මත මද්‍යසාර කර්මාන්තයට තම රසායනිකය ප්‍රජාව තුළ තව තවත් ව්‍යාප්ත කීරීමට ඉවහල් වන පරිසරයක් නිිර්මාණය වන බව පෙනේ. සාමාන්‍යයෙන් මද්‍යසාර අවපීඩකයක් ලෙස වර්ගීකරණය කෙරෙන අතර එම`ගින් මද්‍යසාර භාවිත කරන්නාගේ මධ්‍ය ස්නායු පද්ධතිය ම`ගින් පාලනය වන ඔහුගේ චලනය, කථනය සහ ප්‍රතිචාර දැක්වීෙමි වේගය අඩු වී යාමක් සිදුවේ. නමුත් බොහෝ මද්‍යසාර භාවිත කරන්නන් මද්‍යසාර පානය කරන්නේ උත්තේජ බලපෑමක් අපේක්ෂාවෙනිග රසායන විද්‍යාවට අනූව මද්‍යසාරයේ අඩංගු ප්‍රධාන රසායනය ඊතයිල් (Ethyl alcohol) කෙනෙකු පානය කරන මද්‍යසාර මොළය වෙත ළ`ගා වීමට සැළකිය යුතු කාළයක් ගතවේග එනමි මද්‍යසාර භාවිත කරන්නා අපේක්ෂා කරන මද්‍යසාරයේ වෙනස මද්‍යසාරය භාවිත කල ක්ෂණයකින් ලැබිය නොහැකිය. එපමණක් නොව තමා භාවිත කරන මද්‍යසාර ප්‍රමාණය අනූවද මෙම අපේක්ෂිත වෙනසේ් වෙනස්කමි පැවතිය යුතුයග    නමුත් ප්‍රායෝගිකව අල අත්දකින උදාහරණය නම් මද්‍යසාර පානයත් සම`ග භාවිත කරන්නාගේ උත්තේජ අපේක්ෂාවන් වෙත ළ`ගා වන බවය. කෙසේ වෙතත් ඊතයිල් මද්‍යසාරයේ රසායනික බලපෑම මද්‍යසාර භාවිත කරන්නා අපේක්ෂා කරන අපේක්ෂාවන්ට වඩා පැහැදිලිවම වෙනස්ය. හිිස බර ගතියල වමනය, නිදිමත, බඩ දැවිල්ල, අධික දහඩිය, ඔක්කාරය ආදී විවිධ ලක්ෂණ මද්‍යසාරයේ රසායනිකය ඇති කරන බව මද්‍යසාර භාවිත නීරීක්ෂණ පෙන්වා දෙයි. එනමි මනා ලෙස පෙනී යන කරුණ නමි මද්‍යසාර රසායනිකය මද්‍යසාර භාවිත කරන්නා විසින් අපේක්ෂිත උත්තේජනයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිපලයන් වෙතට ඔහුව නතු කරන බවය.
මද්‍යසාර අඩංගු ප්‍රතිශතය අනූව වෙළ`දපලේ අලෙවි වන   ඹ්නාම මද්‍යසාර වර්ගයක රසායනික ප්‍රතිපලය ඉහත ආකාරය. අප අවට සමාජ පරිසරය පෙන්වාදෙන ලෙස මද්‍යසාර භාවිතය වර්තමානයේ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරකමක් බවට පත්ව ඇත. නමුත් මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම නොකරන්නන් ද ඉහත ස`දහන් කල සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබ`දව ගැඔුරින් ග්‍රහනය කොට නැති බවත් මද්‍යසාර වල කටුක, නීරස, අප්‍රසන්න බව අත්වින්දද එය සාමාන්‍යකරණය කිරිමට උත්සහ කිරිමත් මෙම ජනප්‍රිය සමාජ ක්‍රියාකාරකමක් වීමට හේතුව වී ඇත. කලහකාරීත්වය නැතහොත් ආරවුල් ඇති කිරීම සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ යමි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් වෙත සිදු කරන විරුද්ධව බාධා පැමිණිෙමි චර්යාවන් ලෙසටය. කලහකාරිත්වය යන්න මානසික බලපෑමක් ලෙස විග්‍රහ කල හැක්කක් මෙන්ම ප්‍රචණ්ඩත්වය යන විෂයට විශාල වපසරියකින් අයත් වන්නකි. එසේම කලහාකාරී ක්‍රියාවන් නැතහොත් ආරවුල් ඇති කිරිමට උත්සහ ගැනිම ඉලක්ක කරන පුද්ගලයාට හෝ වස්තුවට හානියක් කිරිමට සමත් ක්‍රියාවන් ලෙස පෙනී යයි. ප්‍රචණ්ඩත්වය යන්න කායිකව යමි ප්‍රජාවකට හෝ යමි කෙනෙකුට සිදුකරන කායික හානියක් හෝ මානසික හානියක සිට මරණයක් දක්වා විහිදී යයි.
මද්‍යසාර පදනමි කර ගත් කළහකාරීත්වය හෝ ප්‍රචණ්ඩත්වය පිලිබ`දව පර්යේෂණාත්මක, විශ්ලේෂණාත්මක මෙන්ම විස්තරාත්මක අධ්‍යනයන් ලෝකය පුරා වසර ගණනාවක අතීතතයක සිට සිදුකරමින් පවතී.
නමුත් මෙම අධ්‍යන ප්‍රධාන ධ්‍රැව දෙකක් ඔස්සේ සිදුවන බව පැහැදිලිව පෙනේ. එනමි සමහර පර්යේෂකයන් මද්‍යසාර ම`ගින් ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරිත්වය ඇති වන බව පෙන්වා දෙන අතර ඇතැමි පර්යේෂකයන්් නිගමනය කරන්නේ මද්‍යසාර පදනමි ප්‍රචණ්ඩත්වයක් හෝ කළහකාරීත්වයක් නැති බවයි. කෙසේ වෙතත් මද්‍යසාර රසායනිකයේ සැබෑ යොමුව ප්‍රචණ්ඩත්වයක් ඇති කිරිමක් සිදුවීමට හේතු නොවේ. නමුත් මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම ඇතැමි භාවිත නොකරන්නන්ගේ අදහස නමි මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවයි. මාධ්‍ය තුලින් වෙනත් හෝ කර්මාන්ත උපක්‍රම තුලින් හෝ සමාජ අත්දැකීමි ආදී විවිධ ආකාර තුළින් ප්‍රජාව සිය මනස තුල ඇති කර ගන්නා වැරදි ආකල්පයක් ලෙස මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩත්වය හෝ කළහකාරීත්වය හ`දුන්වා දෙන්න හැකියි. මෙම නිසා මද්‍යසාර භාවිතය සම`ග එහි සැබෑවට පෙනෙන සංසිද්ධි පසක ලා සමාජය තුල පවතින චර්යාවන් නිරූපණයට මද්‍යසාර භාවිත කරන්නාගේ පෙළබීමක් ඇති වනවා විය හැකිය. එසේම මද්‍යසාර භාවිත නොකරන  ඔහු අවට සිටින අනෙකුත් ප්‍රජාවන් මද්‍යසාර භාවිත කළහකාරීත්වය හෝ ප්‍රචණ්ඩත්වයට ලබා දෙන අවසරයද මද්‍යසාර භාවිත කරන්නන්ගේ මෙම අපේක්ෂිත චර්යාව නිරුපණයට රුකුලක් වේ.

”ර්‍සාමාන්‍යයෙන් අපේ මහත්තය හො`දයි…… බිවිවම තමයි ටිකක් සැර”
”එයා දන්නේ නෑ බිවිවම මොකද කරන්නේ කියලා”
”මේ මනුස්සයා බිවිවම යකෙක් වෙනවා”

ඉහත දක්වා ඇත්තේ ප්‍රජාව පැත්තෙන් මද්‍යසාර භාවිත කරන්නා පිළිබ`දව පැවසෙන අදහස් කිහිපයකි. ෙමිවායින් පෙනී යන්නේ මද්‍යසාර භාවිත කරන්නන්ට සමාජය විසින් මද්‍යසාරය මත වරදක් පටවා ඔහුගේ ප්‍රචණ්ඩකාරී චර්යාව වසා දැමීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව හවුල් වී ඇති බවයි. ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ලබා දී ඇති ඉහත ආකාරයේ අවසරයන් ඔවුන්ගේ ප්‍රචණ්ඩාත්මක චර්යාවන් තව තවත් සිදු කිරීමට හේතු ෙවි. මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩාත්මක චර්යාවන් කෙරෙහි අවසරයක් සමාවක් නොදෙන්නේ නමි මද්‍යසාර භාවිත චර්යාවන් නිරුපණයක් බලාපොරොත්තු විය නොහැකිය. මෙම සමාජ අවසරය පිලිබ`දව ප්‍රජාවගේ දැනුවත් වීම ද එතරමි ගැඔුරට යන්නක් නොවේ. එසේම මෙම තත්වය ප්‍රජාව තුල ආකල්පමය වෙනසක සිට චර්යාමය වෙනස දක්වා ගෙන යාමද එතරමි පහසු කටයුත්තක් නොවේ. කෙසේ වෙතත් සු`එ පරිමාණයෙන් හෝ ආරම්භ කර ප්‍රජාව තුල ඇති කළ යුත්තේ මෙවැනි තත්වයන් පිලිබ`ද මැදිහත්් වීමියග වඩා වැදගත් වන්නේ මේ පිළිබ`දව අවබෝධය දියුණු කිරීම පමණක්ම නොවේ. ප්‍රජා ක්‍රියාකාරකම් ශක්තිමත් කරමින් ප්‍රායෝගික යොමුවක් ඇති කිරීමය.

ප්‍රභාත් පල්ලෙවත්ත


                         

   


Wednesday, November 5, 2014

සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 16



සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 15


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 14


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 13


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 12


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 11


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 10


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 9


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 8


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 7


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 6


සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 5

අකාසේ දිහා බැලුවම,
පේන තෙක් මානෙක
රජරටට උඩින් අහසේ
නෑ - වැහි වලාකුලක්..

ඔහෙට වැස්සට හරියට
අපිට හරියට පෑවිල්ල.....

සිතක සේයා - 7 - හුදකලා (නොවු) සිතුවිලි - 4

මගේ කියා
හිතන් උන්නු සද
තරු වලටත් නෙවේලු අයිති...
මහපොළවටලු...

සිතක සේයා -