Monday, June 24, 2013

සිතක සේයා... 67

හීන මාරුතේ.... අතරමන් වෙලා.... මා...
කදුලු නුබ පුරා.. ඈත පාවුනා.....
මෙ වස්සානේ වෑහෙන කදුලු මල් පුරා....
නුබේ හිනා මල්.. තවත් මගෙ හිතට ලං වුණා..
කෝඩූ කමට මං.... මුලා වී ගියා.... මා....
මගෙ හිතත් අරන්, නුබ... කොහෙද දුර ගියා...
පැතුව, පැතුම් මේ.. මද සුලගෙ යා.. වෙලා....
ආයෙමත් ඇවිත්... ලගම, ලැගුම් ලා.. මා.. හා....
තරු වැරූ... මේ... අමාවක... නුබ පුරා...
ශ්වෙත මීදුමේ... තැවෙයි... සිත... මා...
හීන මාරුතේ.... අතරමන් වෙලා.... මා...
කදුලු නුබ පුරා.. ඈත පාවුනා.....

 

සිතක සේයා -